Wednesday, September 12, 2012

පතල් කවි

අතීතයේ වඩාත් ප්‍රසිද්ධව තිබුණේ බෝගල මිනිරන් පතලය පතල කපා මිනිරන් ඉල්ලමසොයා ගැනිම අති දුෂ්කර දෙයකි පොළවේ සිට බඹ ගාණනක් යටට කපා ඉන්පසු හරස් අතට දෝනා බසිමින් මිනිරන් සාරා ගොඩට ගෙන ඒමට පතල් කරුවන් විදින්නේ පුදුම දුකකි පතල් කවි පදයක් පාසා පෙන්නුමකරනුයේ එම දුක්ගොඩයි පතල් කමzකරුවන් විසින්ම නිර්මිත එබඳු කවි කීපයක් පහත දැක්වේ

දුමබර කන්ද පාමුල මිනිරන්     පතලේ                                                            බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කලේ                                                බස්නාහිරට දෝනා දෙක ගමන්     කලේ                                                  
විස්කර කියමිි දුමබර මරන්  පතලේ 

ඉන්නේ දුමzබරයි මහ කලු ගලක්      යට                                                                 කන්නේ කරවලයි රට හාලේ           බතට                                                                 බොන්නේ  බොර දියයි පුරුවේ කල    පවට                                                               යන්නේ කවදාද මවපියෝ දකින්         නට                                                   
Dadibidi Gagaaa


Innath Dumbarai

1 comment:

  1. Online casino site - Choego Casino
    Choego Casino is worrione a great choice for both new and veteran players alike, 1xbet whether you are new to choegocasino the online casino or just an experienced player.

    ReplyDelete